59

ඔබටත් කොහේ දී හෝ තවත් මරීයා කෙනෙකු මුණ ගැහැනොත්…ඇත්තටම ඔබ මොකද කරන්නේ?

මිනිස්සු නත්තල කියන වචනයට පුදුමාකාර විදියේ අර්ථකතන දෙනවා.ඇත්තටම නත්තල කියන්නනේ මොකද්ද?මං හිතන්නේ මේ වන විට අපි හැමෝටම මේ නත්තලේ සැබැ අරුත අමතක වෙලා ගිහින්.මේ දවසට දැන් තියෙන්නේ වාණිජ වටිනාකමක් විතරයි.පල්ලි වල,දේශනශාලා වල ඇතමුන් කුමන විදියේ දේවල් කිව්වත් අද අපි ජිවත් වෙන්නේ ඒ දේවල් හරියාකාරව ක්‍රියාත්මක කීරිමට නොහැකි සමාජයකයි.

ඒ දවස ජේසු සමිඳුන් නඟරසෝබනියක් වු මග්දලාවේ මරියා හ‍ට සමාව දුන්න ද අද අපට එසේ කීරිමට නොහැකිව තිබෙන්නේ ඒ නිසයි.ගැහැණියකට මිලක් පමණක් නියම වු මේ ලොකේ,ඔබටත් කොහේ දී හෝ තවත් මරීයා කෙනෙකු මුණ ගැහැනොත්…ඇත්තටම ඔබ මොකද කරන්නේ?

Check Also

hirunika

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...