LAT_SRI_LANKA_CRICK_500885g

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව තීරණය කර තිබේ. පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය සි.එස්.එන්. ආයතනය විසින් දරණු ලැබීය.

එම ගණුදෙනුව පිළිබඳව දිගින් දිගටම ගැටලු මතුවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව ඊයේ (04දා) රැස්වීමෙන් අනතුරුව මේ වසරේ සිට වසර තුනක කාලයකට තරග විකාශය රූපවාහිණියට ලබා දි තිබේ.

ජාතික රූපවාහිනියට තරග විකාශය ලබාදී්‍මේදී ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත නිසියාකාරව අනුගමනය කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය වැඩිදුරටත් සඳහන් කරයි.

Check Also

Mahinda Rajapaksa

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

hirunika

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...