Tag Archives: ceylon radio

හිරුණිකාගේ රෙදි ගැලවෙන ඒවා අපි ළඟ තියෙනවා – මහජන පක්‍ෂය

බස්නාහිර පළාත් සභා මැතිවරණයට සන්ධානයෙන් තරඟ වදින හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය එදා මහජන පක්‍ෂයේ සිට කියූ කතා එළි කලහොත් ඇයට රටේ ඉන්නට බැරි වනු ඇතැයි ශ‍්‍රී ලංකා මහජන පක්ෂය කියයි. කොළඹදී මාධ්‍ය ඇමතූ එම පක්‍ෂ මහ ලේකම් අසංක නවරත්න මහතා පවසන්නේ හිරුණාකට නැති වුවද දේශපාලන සදාචාරයක් තම පක්‍ෂයට ඇති බවයි. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය සහ රේණුක පෙරේමා ...

Read More »

ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙලා – සරත් ෆොන්සේකා

පනාගොඩ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනහමුවක් පැවැත්විය. ඊට එම පක්ෂයේ නායක සරත් ‍ෆොන්සේකා මහතා සහ කොලොන්නාව ප්‍රධාන සංවිධායක සුසිල් කිඳෙල්පිටිය මහතා සහභාගි වූහ. ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායත සරත් ‍ෆොන්සේකා මහතා ” ජනතාව රවටන්නේ නැති අය ජනතාව අතරමං නොකරන අය ජනතාව වෙනුවෙන් යම්කිසි හෘදස්පන්දය තේරුම් අරගෙන තියෙන අය ඔවුන්ට එ‍හෙම කරන්න බැරි නම් ඔවුන්ට අපිත් එක්ක පැවැත්මක් නැහැ. ඔවුන්ට අපේ පක්ෂයේ ...

Read More »

ඉංග‍්‍රීසි නොදැන ඉංග‍්‍රීසියෙන් ආචාර්ය උපාධිය ගත් ලෝක රූ රැජිණ

ඉංග‍්‍රීසි වචන 6ක් පමණක් දැන එංගලන්තයට සංක‍්‍රමණය වූ තරුණියක අද වනවිට එරට ආචාර්ය උපාධියක් ලබා, ලෝක සරසවි රූ රැජිණ තරගයට පෙනී සිටින පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මාරියා රිමර් ටර්බකෝවා බටහිර රුසියාවේ උපත ලැබූ දැරියක්. වසය අවුරුදු 11දී ඇයට එංගලන්තයට යාමට සිදුවන්නේ ඇයගේ මව බි‍්‍රතාන්‍ය ජාතිකයකු විවාහ කරුනීමත් සමඟයි. ඇයට හැකිව තිබුණේ ‘හෙලෝ’, ‘ප්ලීස්, ‘ඔව්’, ‘නෑ’, ‘ගුඞ්බායි’, ‘ස්තූතියි’ යන ...

Read More »

ලිංගය අතේ තියාගෙන රෝහලට ආ මිනිසාගේ අළුත් කතාව

මීට මාස තුනකට පෙර එනම් 2013.10.07 වැනිදා කොළඹ ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයට පෙරවරු 8.30 ට පමණ ඇතුළත් කරනු ලැබූ ජනනේන්ද්‍රිය තියුණු ආයුධයකින් සම්පූර්ණයෙන්ම සිරුරින් වෙන්වන ලෙස කපා දැමීමට ලක්‌වූ පුත්තලම ප්‍රදේශයේ පදිංචි එක්‌දරු පියා ගැන මුළු රටේම අවධානයට ලක්‌විය. මෙවැනි අනතුරක්‌ අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයටද මෙය අලුත්ම අත්දැකීමක්‌ව තිබිණි. මෙම අනතුරට වඩා බරපතළ සහ ...

Read More »

ජීවත් වෙන්න මරු කටට පනින ගාලු කොටුවේ “ජම්ප්” කාරයෝ

ගාලු කොටුව පිරෙන්නට සෙනඟය. එක සීරුවට කඩා හැලෙන ගිනියම් හිරු ඒ සෙනඟ දවන්නේය. එහෙත් හිරුට අභියෝග කරන මිනිස්‌සු ගාලු කොටු බැම්ම දිගේ ඇවිද යමින් අවට මුහුදේ සිරි නරඹන්නාහ. පෞරාණික කොටු පවුරේ නටඹුන් නරඹන්නාහ. පුංචි ළමයි දුව පැන සෙල්ලම් කරන්නාහ. සති අන්ත ඉරු දිනයේ ගාලු කොටුවට එක්‌රැස්‌ වූ දෙස්‌-විදෙස්‌ හැම කෙනෙක්‌ම සිත පුරා සතුටු වන්නාහ. ඒ සතුටු සාගරයේ කිමිදෙමින් ජීවිතය සොයන ...

Read More »

මං ජනාධිපති වුණොත් ලංකාව ස්විට්සර්ලන්තයක් කරනවා-Geetha Kumarasinghe

මේක මං කියන්නම් වාලේ කියන කතාවක් කියලා හිතන්න එපා. මං ජනාධිපති වුණොත් ලෝකෙ සහ මේ රටේ මං ආදර්ශයට ගන්න රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා. මං ඉන්දිරා ගාන්ධි ගැන බොහෝ පොතපත කියවලා තියෙනවා. කෙනෙඩි කියන්නේ මගේ ප්‍රියතම ජන නායකයෙක්. ඔහුගේ ජීවිතය, ඔහු ප්‍රසිද්ධ නිළියක් වුණු මැල්රින් මොන්රෝ එක්ක තිබුණ ආදර සම්බන්ධය ගැන, ඊටත් පස්සේ ලෝකෙ හිටිය රූමත්ම ගැහැනියක් වුණු ජැකලොයින් එක්ක විවාහ ...

Read More »

ඔබාමාගේ අලුත් නිල රථය !

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හට නව තාක්ෂණය මුසුකර නිපදවූ පාපැදියක් තැගි කිරීමට චිලී රටේ ඔක්ස්ෆර්ඩ් පාපැදි සමාගම සූදානමින් සිටී. මේ පාපැදිය තැගි කිරීමට සැරසෙන්නේ ගල්ෆ් යුද්ධයේ 24 වැනි සංවත්සරය වෙනුවෙනු වෙනි. බයික් වන් ලෙස නම්කර ඇති මේ පාපැදිය ඔබාමාට හිමිවන්නේ ලබන වසරේ ගිම්හානයේදීය. මේ පාපැදිය වෙඩි නොවදින ටයර්,ආලෝකය ලබාදීමට එල්ඊඩී බල්බ, බ්ලැක්බෙරි ජංගම දුරකථන චාජරයක් හා ඔබාමා යන යන තැන ...

Read More »

අගමැති එන හින්දා කොත නිරාවරණයට සඟ රුවන නෑ

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති නිවිතිගල, කොලොම්බුගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ අලුතෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය එම ප්‍රදේශයේ විහාරස්ථානවල සියයට 99ක් පමණ භික්‍ෂුන් වහන්සේ උත්සවයට වැඩම නොකර අගමැතිවරයාට විරෝධය දක්වා තිබේ. ඒ සම්බන්ධයෙන් “මව්බිම”ට අදහස් දැක්වූ නිවිතිගල ‍ෙදාළොස්වල ශ්‍රී විජයවර්ධනාරාමාධිපති නිවිතිගල විපස්සි හිමියන් සඳහන් කළේ පසුගියදා පූජ්‍ය ඹ්මල්පේ සෝභිත හිමියන්ට “චීවරධාරියා” යන්න සඳහන් කරමින් කරන ලද අපහාසයට විරෝධය දැක්වීම ...

Read More »

ඔස්ට්‍රේලියාව අධික උෂ්ණත්වයෙන් දැවෙයි

ඔස්ට්‍රේලියාවේ ඊසාන දිග ප්‍රදේශයේ සෙල්සියස් අංශක 40කට වැඩි අධික උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එම අධික උෂ්ණත්වය හේතුවෙන් ලැව් ගිනි ඇති වීමේ අවදානමක් පවතින බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව ය. වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට ත් ලැව් ගිනි හටගෙන ඇතැයි වාර්තා වේ. අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණය හේතුවෙන් එම ලැව් ගිනි ප්‍රාන්තය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ...

Read More »