Tag Archives: ceylon radio

Alliance Francaise de KOTTE presents ‘Notre Dame de Paris’ at the Lionel Wendt

The Embassy of France in Sri Lanka and the Alliance Française de KOTTE present ‘Nostalgie04 – Notre Dame de Paris’, an exhibition of black and white photographs by well-known media personality Kumar de Silva FREE OF CHARGE and open to the public from 10 am to 7 pm at the Lionel Wendt Art Gallery on the weekend of Saturday 12 ...

Read More »

යුව්රාජ් සිං, සචින් ටෙන්ඩුල්කාර්ට වඳී

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයට වසර 200ක් පිරීම නිමිත්තෙන් පෙරේදා පැවති සුහද තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් පිළිබඳව ලෝකයේ අවධානය යොමුව තිබේ. එම සුවිශේෂී සිද්ධිය වන්නේ, ඉන්දීය ක්‍රීඩක යුව්රාජ් සිං, සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ පාද ස්පර්ශ කර නැමදීම යි. ලෝඩ්ස් ක්‍රීඩාංගණයට වසර 200ක් පිරීම නිමිත්තෙන් පැවති මෙරිල්බෝන් ක්‍රීඩා සමාජය සහ ලෝක කණ්ඩායම අතර තරගය අතරතුර මෙය සිදු විය. මෙහිදී, සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ...

Read More »

ඒඩ්ස්‌ හැදුණු පියා දියණියට අතවර කර දියණියටත් ඒඩ්ස්‌ හැදෙයි

දහසය හැවිරිදි තම වැඩිමල් දියණිය බලෙන් දූෂණය කර ඇය “ඒඩ්ස්‌” රෝගියකු බවට පත් කළ “ඒඩ්ස්‌” රෝගී පියකු මීගමුව මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් මීගමුව තිඹිරිගස්‌කටුව හරිස්‌චන්ද්‍රපුරයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාර පියා 40 හැවිරිදි පෙදරේරුවකු වන අතර ඔහු තිදරු පියෙකි. මෙම සැකකරු සහ ඔහුගේ බිරිඳ ...

Read More »

පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් මවා පෑ බ්‍රසීලයේ සංවර්ධනය බිමට කඩා වැටේ

බ්‍රසීලයේ ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන නගරයක අලුතින් ඉදිකළ පාලමක් කඩා වැටීමෙන් පාලම යටින් දිවෙන මාර්ගයේ ධාවනය වූ රථවාහන රැසක් යටවී තිබේ. ඊයේ පස්වරුවේ මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ, බෙලෝ හොරිසොන්ටේ (Belo Horizonte) නගරයේ ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් ම ඉදිකළ මෙම පාලම එම නගරයේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පාපන්දු තරග පැවති මිනෙරාඕ ක්‍රීඩාංගණය (Mineirao Stadium) දක්වා රථවාහන ධාවනය ...

Read More »

ඕනම දෙයක් ඇස්පනා පිට දකින කන්නාඩියක්

ෆේස්බුක් ආයතනය තවත් යෝධ පියවරක් ඉදිරියට තැබීමේ අරමුණින්, ඩොලර් මිලියන දෙකකට අධික මුදලක් වැය කරමින් පසුගියදාක Oculus VR සමාගම මිලදී ගෙන ඇත. තමන් සමග සිටින තරගකාරී ලෙස සිටින අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවිවලට වඩා පියවරක් ඉදිරියට තැබීම මෙහි අරමුණ වී තිබේ. එසේම ෆේස්බුක් ආයතනයේ අපේක්ෂාව වනුයේ Virtual Reality නම් නවීනතම තාක්ෂණය යොදා ගනිමින් පෙරළියක් සිදු කිරීමයි. Oculus VR සමාගම මිලදී ...

Read More »

ඥානසාර හාමුදුරුවන්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම්

රෂිනි මෙන්ඩිස් බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇමෙරිකා වීසා අත්හිටුවීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලයට මේ බව දැනුම් දී ඇති අතර තානාපති කාර්යාලයේ නීතිඥ නිලධාරියා විසින් තමන්වහන්සේට ඇමෙරිකාවට ඇතුළු විය නොහැකි බව පවසා තම වීසා අත්හිටුවූ බව දන්වා සිටි බව මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ. වීසා අත්හිටුවීමට නිශ්චිත හේතුවක් ...

Read More »

කුඩු රජා රාගමින් පනී

කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ ගණනාවකට හෙරොයින් මත්කුඩු බෙදාහරින පුද්ගලයකු වශයෙන් නම් දරා සිටි වසර ගණනාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයමින් සිට පසුගිය 20දා බත්තරමුල්ල ප්‍රදේශයේදී රුපියල් කෝටි එකහමාරක් වටිනා මත්කුඩු කිලෝ 1 1/2ක් සමඟ අත්අඩංගුවට ගත් මහමොළකරු ඊයේ අලුයම රාගම රෝහලේ සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබේ. මෙසේ පැනගොස් ඇත්තේ දේවකගේ තුසිත චාමර නමැති සැකකරුයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ...

Read More »

Transformer : Age of Extinction මංගල දැක්ම

ලෝකයේ ඉහළම ආදායම් වාර්තා අතරට පැමිණි Transformer චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘Transformer : Age of Extinction’ චිත්‍රපටය එළඹෙන 27 වැනි දිනට එළිදැක්වීමට නියමිතය. එම චිත්‍රපටයේ සමාරම්භක උලෙළ පසුගිය දින ජුනි 19 වැනිදා හොන්කොන්හීදී සහ ජුනි 23 වැනිදා චීනයේ ෂැන්ග්හායිහීදීද පැවැත්විණි. මේ සඳහා එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන මයිකල් බේ සහ ඔහුගේ අධ්‍යක්ෂක මණ්ඩලයද සහභාගී විය. Transformer චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ...

Read More »

ශී‍්‍ර ලංකාවට ඓතිහාසික ජයක්

එංගලන්තය සමග පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 01ට 0ක් ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්වුණා. ඒ, ඊයේ අවසන් වු දෙවැනි තරගය ලකුණු සියයකින් ජය ගනිමින්. කිසියම් කණ්ඩායමක් ටෙස්ට් ක‍්‍රිකට් තරගයක් ලකුණු සියයකින් ජයගත් ඉතිහාසයේ තුන්වැනි අවස්ථාව ද මෙය වනවා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 257ක් පමණයි. දෙවැනි ඉනිමේ දී ඔවුන් ...

Read More »

ගිනිගෙන දැවෙන නිරය බලන්න තුර්කිමේනිස්ථානයට යන්න

තුර්කිමේනිස්ථානයේ පිහිටා ඇති ගිනි ගෙන දැවෙන ආවාටයක් විදෙස් සංචාරකයන්ගේ අවධානය දිනාගැනීමට සමත්ව ඇත. ගිනි ගෙන දැවෙන නිරයේ දර්ශනයක් ලෙස දිස්වන මෙම ආවාටය ඩර්වීස් ලෙස නම් කර ඇති අතර එහි අරුත වන්නේ අපායේ දොරටුව යන්නයි. මෙම ස්ථානය තුර්කිමේනිස්ථානයෙන් බහුතර ප‍්‍රදේශයක් ආවරණය කරන කරාකුම් කාන්තාරය මධ්‍යයේ පිහිටා තිබේ. මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන තුර්කිමේනිස්ථානය සංචාරක කර්මාන්තයට එතරම් ජනප‍්‍රිය ස්ථානයක් නොවන අතර වාර්ෂිකව පැමිණෙන ...

Read More »