Tag Archives: featured

රත්නපුර බස්නැවතුම් පොළ ඉදිරිපිටදී පොලිසිය කාන්තාවකට අමානුෂිකව පහරදුන් හැටි.

පසුගිය කාලයේ වාරියපොඉල බස් නැවතුම්පොළ අසල තරුණියක් විසින් ඇයට අවලාද නැගු තරුණයෙකුට ප්‍රසිද්ධියේ පහරදුන් සිදුවීම ලංකාවේම ආන්දෝලනයට ලක්විය. එයට හාත්පසින්ම වෙනස් සිදුවීමක් රත්නපුර බස් නැවතුම්පල ඉදිරිපිටදී සිදුවී තිබේ. ෆේස්බුක් වෙත එක්කරන ලද මෙම වීඩියෝවෙන් පෙනෙන්නේ පොලිසියේ නිලධාරියෙකු විසින් අසභයය වදන් පවසමින් දෙනෝ දාහක් ඉදිරියේ කාන්තාවකට බිම දමා පහරදෙන ආකාරය වේ. සංස්කරණය නොකළ වීඩියෝව පහතින් බලන්න. Share

Read More »

ප්‍රවාහනයේ පෙරළියක්. ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට..

ප්‍රවාහනයේ පෙරළියක්. ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට.. ජපානයේ ප්‍රමුඛතම විදුලි ත්‍රි රෝද රථ නිෂ්පාදන සමාගමක් වන Terra Motors Corporation විසින් මෙරට වෙළඳ පොළට විදුලි ත්‍රි රෝද රථ හා විදුලි යතුරු පැදි හඳුන්වාදීමට සූදානම් වන අතර ඒ සඳහා බ්‍රවුන් ඇන්ඩ් කම්පනි පී.එල්.සී. සමාගම සමග ඒකාබද්ධ වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් Terra Motors ප්‍රධාන විධායක නිළධාරී, ටොරු ...

Read More »

Gee Silumina (ගී සිළුමිණ) Part 05

සිංහල ජාතිය නගා සිටුවීමට තම කාලය ශ්රමය සහ ධනය කැප කළ ජාතියේ පිනට පහළ වූ ශ්රීමත් අනගාරික ධර්මපාල තුමන් ගේ 150 වෙනි ජන්ම දිනය වෙනුවෙන් ගී සිළුමිණෙන් පිදෙන උපහාරය   Share

Read More »

මං දැරිය පැහැරගෙන ගියේ ලොකු වුණාම කසාද බඳින්න.

කිසිම ගැහැනියක් කැමති නෑ මාව කසාද බැඳලා එකට ජීවත් වෙන්න. මම මේ ළමයාව අරගෙන ගියේ ලොකු මහත් කරලා එයාව කසාද බඳින්න යයි වැල්ලව සිව් හැවිරිදි කේෂානි දැරිය පැහැරගෙන ගිය 31 හැවිරිදි ග්‍රීස් ගාමිණී පාපොච්චාරණය කර ඇත. ඉලේපෙරුම ආරච්චිගේ ගාමිණී නමැති තිස් එක් හැවිරිදි මොහු කාන්තාවන් සිටින නිවස් වලට එබිකම් කරන ග්‍රීස් ගාගෙන කාන්තාවන් හොරෙන් අතපතගාන විකෘති ආශාවන්ගෙන් පෙළෙන පහත් මානසිකත්වයක් ...

Read More »

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

තවත් සාහිත්‍ය මාසයක් එළැඹෙමින් තිබේ. පොත් ප්‍රකාශකයෝ මේ දින වල ලේඛකයන්ට වඩා මහන්සි වෙති. මහන්සි වන්නේ ලේඛකයා ට හෝ සාහිත්‍යට ඇති ආලයකින් නොව මේ තොරොම්බල් කාලය තුල මුදලක් කඩා ගැනීමේ පරම චේතනාවෙනි. ලංකාවේ ජනගහනය දළ වශයෙන් මිලියන විස්සකි. නමුත් පොත් ප්‍රකාශකයන් පවසන පරිදි පොතකින් සාමාන්‍යයෙන් මුද්‍රණය වන්නේ පිටපත් දහසකි. මිලියන විස්සක ජනතාවක් ඇති රටක පොතකින් මුද්‍රණය කරන්නේ පිටපත් දහසක් යනු ...

Read More »

Gee Silumina (ගී සිළුමිණ) Part 04

ගී සිළුමිණ මෙවර හැඩ කරන්නේ ගී සිළුමිණේ ප්‍රධාන සම්පත්ධාරියා වන පූජ්‍යය කෝන්වැවේ අරියරතන ස්වාමින් වහන්සේ විසින් රචනා කොට දර්ශණ රුවන් දිසානායක විසින් සංගීතවත් කර අමරසිරි පීරිස් ගායනා කරන අපූරු ගීයක්. Share

Read More »

ශ්‍රී ලංකාව හා ඉන්දියානු සාගර කලාපයට තවත් දරුණු සුනාමියක්?

ශ්‍රී ලංකාව හා ඉන්දියානු සාගර කලාපයේ රටවලට තවත් දරුණු සුනාමියකට මුහුණ පෑමට සිදුවෙතැයි අධ්‍යයනයක් අනාවරණය කර තිබේ. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා ඇති වූ රිච්ටර් මාපකේ ඒකක 9.2ක් ලෙස සනිටුහන් වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ සුනාමියෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු සුනාමියට හසුවූ රටවල පුද්ගලයින් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූහ. කෙසේ වුවද ඊටත් වඩා දරුණු සුනාමි අනතුරක් ඉදිරියේදී වීමට ඉඩ ...

Read More »

ලන්ඩන් බෞද්ධ විහාරය ගැන චිත්‍රපටයක්

ථෙරවාද බුදුදහම යුරෝපයේ ප්‍රචලිත කිරීමේ වැදගත්කම පිළිබඳව දුරදක්නා නුවනින් යුතුව සිතාබලා 1926 දී අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භකළ ලන්ඩන් බෞද්ධ විහාරයේ වසර 88 ක දීර්ඝ ඉතිහාසය සහ අද වනවිට ධර්මපාල තුමාගේ ඒ මහාත්ම අභිප්‍රාය මල්පල ගන්වමින් යුරෝපයේ ප්‍රමුඛතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වී ඇති මෙම උත්තම සිද්ධස්ථානය මඟින් නිර්මල බුදුදහම ප්‍රචලිත කිරීම උදෙසා සිදු කෙරෙනා අනුපමේය සේවය විදහා දැක්වෙන වාර්තා ...

Read More »

Gee Silumina (ගී සිළුමිණ) Part 01

ගී සිළුමිණ – ශ්‍රී ලාංකේය සංගීත සාහිත්‍යය පෝෂණය කළ අපූර්වතම ගී සමුච්ඡයේ පළමු ගීය මව් ගුණයට පිදූ වගයි. කරුණාකර ඔබේ අදහස් යෝජනා සහ චෝදනා මෙයට එක් කළොත් එය අපට මහත් සවියක් වේවි. ශ්‍රව්‍යය දෘෂ්‍යය සංකලනය – Nalin De Silva (THE EYE CREATIONS) Share

Read More »