Tag Archives: Local business

අගමැති එන හින්දා කොත නිරාවරණයට සඟ රුවන නෑ

48410_dm-jayarathna copy

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති නිවිතිගල, කොලොම්බුගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ අලුතෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය එම ප්‍රදේශයේ විහාරස්ථානවල සියයට 99ක් පමණ භික්‍ෂුන් වහන්සේ උත්සවයට වැඩම නොකර අගමැතිවරයාට විරෝධය දක්වා තිබේ. ඒ සම්බන්ධයෙන් “මව්බිම”ට අදහස් දැක්වූ නිවිතිගල ‍ෙදාළොස්වල ශ්‍රී විජයවර්ධනාරාමාධිපති නිවිතිගල විපස්සි හිමියන් සඳහන් කළේ පසුගියදා පූජ්‍ය ඹ්මල්පේ සෝභිත හිමියන්ට “චීවරධාරියා” යන්න සඳහන් කරමින් කරන ලද අපහාසයට විරෝධය දැක්වීම ...

Read More »

ලක් දැරියගේ අරමුණ වන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් වීමයි.

31(14)

ඇමරිකාවේ ටෙනසි ප‍්‍රාන්තයේ හැරෝගේට්හි වාසය කරන ඉයුජීන් ද සිල්වාගේ එකම අරමුණ වන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් වීමයි. ශී‍්‍ර ලාංකික ඇය මේ දක්වා ලබා ඇති ජයග‍්‍රහණ දෙස බැලීමේදී කවදා හෝ ඇය තම අරමුණ කරා යතියි සැකයක් ද නැත. මේ සා දස්කමක් කිරීමට සැරසෙන ඉයුජීන් 14 වියැතිය.තරුණ විය බොහෝ දෙනාට විවිධාකාර දේ වෙනුවෙන් හිස වෙහෙසකිරීමට මංපෑදුවත් ඉයුජීන් ඒවාට සූදානම් නැත.ඇයට පැහැදිලි අරමුණක් ඇති ...

Read More »

අනෝමා මහ ඇමති සටනට සැරසේ…

1477940_654540847931335_75489151_n

එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ඇමති අපේක‍ෂිකාව ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂය හෝ තමන් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැති වුවද ජනතාව අතරින් එවැනි තීරණයක් එන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව මේ සම්බන්ධයෙන් කල විමසීමකදී අදහස් දක්වමින් අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් ...

Read More »

Colombo Protest

ceylon_radio67651

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාලය තුළ එහි කටයුතු සිදුවන කොළඹ නගරය තුළ හා අනෙකුත් ස්ථානවල මහජන විරෝධතා කටයුතු කිසිවක් සිදුකිරීමට ඉඩ නොදීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර ඒ සඳහා පොලිසිය හා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇතැ’යි වාර්තා වේ. නොවැම්බර් 12 වැනිදා සිට 17 වැනිදා දක්වා රාජ්‍ය නායක සමුළුවට අදාළ කටයුතු කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හම්බන්තොට, හික්කඩුව, ගාල්ල ...

Read More »

How to Become the London’s Best Night Club with SEO?

SEO for Night Club business in London

Help those people above to find you Night Club in London If you are operating any local business such as a Night club in London, you know that there is a massive competition to stand out and attract most of nightlife loves to your venue. Especially when you want to attract new visitors every day, you need to be visible ...

Read More »