Tag Archives: new releases

ඓතිහාසික නිහ`ඩ සටන් භූමිය මහමළුව

බටුගොඩ එම්. එස්‌. රණතුංග අතිශයෙන් සුන්දර වූ, ලොව සුපතල ඓතිහාසික සෙංකඩගල කන්ද උඩරට රාජ්‍ය ශ්‍රී ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ අපර භාගයේ රජ කළ සිංහල නරපතියන්ගේ අවසන් බල කොටුව විය. අනුරාධපුර යුගයෙන් අරඹා කෝට්‌ටේ යුගයෙන් පසුව ක්‍රි.ව. 1592 දී පළමුවන විමලධර්මසුරිය රජු විසින් මහනුවර රාජ්‍යය පිහිටු වූ බව පැවසේ. විජයාගමනයෙන් ආරම්භ වූ සිංහල රාජාවලියේ ආරම්භයක අවසානය සනිටුහන් වනුයේ ක්‍රි.ව. 1815 පෙබරවාරි ...

Read More »

ඒක සෙල්ලම් පිස්තෝලයක් – නගරාධිපති

මත්තල ගුවන්තොටුපල හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ සංචාරයක යෙදුන එක්සත් ජාතික පක්ෂ (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රතික්ෂේප කරයි. අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, එරාන් වික්‍රමරත්න, ආර් යෝගරාජන් සහ නලීන් බණ්ඩාර ජයමහ යන මන්ත්‍රීවරු පිරිසට කුණු බිත්තර සහ මැර ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ අමාත්‍ය ප්‍රියංකර ජයරත්නගේ ආරාධනයෙන් හම්බන්තොට නිරීක්ෂණ ...

Read More »

බ්‍රිතාන්‍යයේ ලාබාලතම මව්-පිය යුවළ: මවට අවුරුදු 12 යි, පියාට 13 යි

බ්‍රිතාන්‍යයේ 12 හැවිරිදි දැරියක 13 හැවිරිදි දරුවෙකුට දාව බිළිඳෙකු බිහි කර තිබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ, ඔවුන් බ්‍රිතාන්‍යයේ ලාබාලතම දෙමාපිය යුවළ ලෙස වාර්තා අතරට එක්ව සිටින බව ය. රාත්තල් 7ක බරින් යුතුව ඔවුන්ගේ දරුවා උපත ලැබුවේ, පසුගිය සතියේදී ය. ඇය ගැබිණියක වී ඇත්තේ, 11 වන වියේ ප්‍රාථමික පාසලක ඉගෙන ගනිමින් සිටියදී ය. උතුරු ලන්ඩනයේ ඇය පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචිව සිටි ...

Read More »

ජාතියේ දිවි රැක දුන් ආශ්චර්යමත් ආහාරය

* වස විෂ නසයි හදවත සුරකියි * පිළිකා නසයි * තරබාරුව මට්‌ටු කරයි * දියවැඩියාව පාලනය කරයි උද්භිද විද්‍යාත්මකව Cariota urens ලෙසින් හැඳින්වෙන කිතුල් ගසෙන් වසර දෙදහසකටත් පෙර සිට මෙරට වැසියන් ඵල ප්‍රයෝජන ගෙන තිබෙන බවට තොරතුරු තිබේ. එකල සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රාජ භෝජනයේද අත්‍යවශ්‍ය ආහාරයක්‌ ලෙස කිතුල් පැණි, හකුරු, තෙලිදිය සහ කිතුල් පිටි භාවිතයට ගෙන ඇත. 1830 වර්ෂයේ මෙරට ...

Read More »

වල්ලපට්ට ශාකයෙන් අපේ රටේදීම සුවඳ විලවුන්?

වල්ලපට්ටා ශාකය මෑතකාලීනව මෙරට ජනතාව අතර අසන්නට ලැබුණු, කතා බහට ලක්වූ ශාකයක් බවට පත් වී තිබේ. දුර්ලභ මෙන්ම ඉතා වටිනාකමක් පවතින මෙම වල්ලපට්ටා ඖෂධීය වටිනාකමක් මෙන්ම සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන ද්‍රව්‍යයක් අඩංගු ශාකයක් ලෙස අප සමාජයේ ප්‍රකට වී තිබේ. මෙම වටිනාකමින් යුත් ශාකය සංරක්ෂණය කර ගැනීමට ජනතාව පෙලඹවීමත්, ජනතාව දැනුම්වත් කිරීමත් අප සතුව පවතින කාර්යභාරයකි. මෙම ශාකයේ විද්‍යාත්මක ...

Read More »

Gayesha & Hasinjith Mawbima Young Issue

ceylon radio

ගයේෂ පෙරේරා සහ හසන්ජිත් චතුරංග මබ්විම Young අතිරේකයේ දහඅට වංගුව වැඩසටහන කරන සුපුන් සමග ඇති කරගත් සංවාධයේ හඬ පටය Share

Read More »

ජින්ජර් සහ ගයේෂා වීසි වෙයි

එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයට සන්ධානයෙන් තරගවැදීමට නාම යෝජනා භාර දුන් ගායිකා ‘ජූඩිත් ජින්ජර් වයිට්’ට සහ රංඟන ශිල්පිනී ගයේෂා පෙරේරාට නාම යෝජනා නොදීමට සන්ධාන නාම යෝජනා කමිටුව තීරණයකර තිබේ. කෙසේ වෙතත් රංගන ශිල්පිනී රුවන්ති මංගලාට නාම යෝජනා හිමිව ඇතැයි වාර්තා වෙයි. කොළොන්නාව ආසනයෙන් කාන්තාවන් තිදෙනෙකුට නාම යෝජනා දී ඇති අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අශෝකා ලංකාතිලක හා රුවන්ති මංගලා මේ තිදෙනාය. ...

Read More »

එංගලන්තයේදී සිංහල කෙල්ලක්‌ සොරකුගේ ඉලඇට කඩයි

සුජිව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට මැයි මාසය කියන්නේ එංගලන්තයට වියළි කාලයක්‌. කුමක්‌ හෝ කාරණයක්‌ නිසා වසරේ මැද මාසවලදී එංගලන්තයේ කඩ සාප්පු කොල්ල කන කුඩා ප්‍රමාණණයේ සොර කණ්‌ඩායම්වල ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ යනවා. පසුගිය අවුරුද්දේ (2013) මැයි මාසයේ 27 වැනිදා එංගලන්තයේ බෙඩ්ෆර්ඩ්ෂයර් ජනපදයේ කෝරළයක හටගත් සොරකම් කිරීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ නඩු විභාගයක තීන්දුව නොබෝදා බෙඩ්ෆර්ඩ්ෂයරයේ ලුටන් අධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරුණා. මෙහි ...

Read More »

ඔබාමාගේ අලුත් නිල රථය !

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හට නව තාක්ෂණය මුසුකර නිපදවූ පාපැදියක් තැගි කිරීමට චිලී රටේ ඔක්ස්ෆර්ඩ් පාපැදි සමාගම සූදානමින් සිටී. මේ පාපැදිය තැගි කිරීමට සැරසෙන්නේ ගල්ෆ් යුද්ධයේ 24 වැනි සංවත්සරය වෙනුවෙනු වෙනි. බයික් වන් ලෙස නම්කර ඇති මේ පාපැදිය ඔබාමාට හිමිවන්නේ ලබන වසරේ ගිම්හානයේදීය. මේ පාපැදිය වෙඩි නොවදින ටයර්,ආලෝකය ලබාදීමට එල්ඊඩී බල්බ, බ්ලැක්බෙරි ජංගම දුරකථන චාජරයක් හා ඔබාමා යන යන තැන ...

Read More »