Tag Archives: Singapore

ජස්ටින් බීබර්ට මාංචු

article-2544599-1AE9F58100000578-18_634x484

සුපිරි පොප් ගායක ජස්ටින් බීබර් අත්අඩංගුවට ගෙන තිබේ. බීමතින් රිය පැදවීම, නීතිවිරෝධී ධාවන තරගයකට සහභාගී වීම, රියැදුරු බලපත‍්‍රයේ කල් ඉකුත් වී තිබීම ඔහුට එරෙහිව තිබූ චෝදනායි. අත්අඩංගුවට ගැනුණු ජස්ටින් බීබර් අමෙරිකානු ඩොලර් 2500ක මුදල් ඇප මත ඔහු නිදහස් කර ඇත. අමෙරිකාවේ මියාමි වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශයේ මෝටර් රථ ධාවන තරගයකට සහභාගිවෙමින් සිටියදී ජස්ටින් බීබර් මෙලෙස අත්අඩංගුවට පත්විය. Rivira Share

Read More »

ජීවිත 6ක් බේරාගෙන ගින්නට බිලිවූ පුංචි වීරයා

tylor

අමෙරිකාවේ නිව්යෝර්ක්හි ජංගම නිවසක ඇතිවූ ගින්නකින් ඇතුළු 6 දෙනෙකුගේ දිවි ගලවාගත් 8 හැවිරිදි දරුවා තම සීයා බේරාගැනීමට යාමේදී මියගිය පුවතක් එරට වාර්තා සඳහන් කර තිබේ. කුඩා ළමුන් දෙදෙනකු ඇතුළු 6 දෙනකු ඇවිලූණු ගින්නෙන් බේරාගත් ටයිලර් ඩුහාන් නමැති දරුවා තම ආබාධිත සීයා බේරාගැනීමට යාමේ දී ගින්නට හසුවීම නිසා මියගොස් ඇත. නිවසේ පිටුපස කොටසේ ගින්න පැතිර ගිය ස්ථානයකදී ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු ...

Read More »

සිංගප්පූරුවේ මහකොමසාරිස් කාර්යාලයේ කුඩු සහ ගණිකා ව්‍යාපාරයක්?

download (1)

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වරිය ලෙස කටයුතු කරන ෆේරියල් අස්රෆ් , තම කාර්යාලයේ තිබු බුදු පිළිමය ඉවත් කොට ඒ වෙනුවට ඉස්ලාම් ආගමේ මුලාශ්‍ර එල්ලා තැබීම හෙළිවීමෙන් පසු අදාළ තානාපති සේවාවේ අභ්‍යන්තර සේවාවේ සිදුවන විශාල වංචා ප්‍රමාණයක් මේ වන විට හෙළ දරව් වෙමින් තිබේ. අදාළ තානාපතිනියගේ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය ගැන දිවයින පුවත්පත පළමුවෙන් වාර්තා කළේය. එසේම එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනු ...

Read More »