Tag Archives: spotlight

Virtusa Named a Global Leader in Financial Services Technology on 2013 FinTech 100 List

WESTBOROUGH, Mass., – (December 17, 2013) – Virtusa Corporation (NASDAQ: VRTU), a global business consulting and IT outsourcing company that combines innovation, technology leadership and industry solutions to transform the customer experience, today announced it has been recognized by American Banker, Bank Technology News and IDC Financial Insights on the 2013 FinTech 100 List. The list, currently in its 10th ...

Read More »

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ නැවත වතාවක් ප්‍රදර්ශනය කරනවා – සමන් වීරමන්

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ සිනමා පටය කියන්නේ මෙරට සිනමා වංශකතාවේ ඇති මෑත කාලයේ බිහි වුනු අති දැවැන්ත නිර්මාණයක්.මේ චිත්‍රපටය මෙරට මෙන්ම විදේශීය නළු නිළියන්ගේ දායකත්වය ඇති නිර්මාණය වුනු මෙරට මෙන්ම විදේශීය රටවලද තිරගත වුනු ආදායම් වාර්තා අතින්ද ඉහළින් සිටි අග්‍රගන්‍ය සිනමා කෘතියක්.මේ චිත්‍රපටය තිරගත වී කාලයක් ගත වී ඇති නමුත් මේ සිනමා පටය නැවතත් ප්‍රදර්ශනය කරනු ඇති බවට රාවයක් පැතිර යනවා.මේ ...

Read More »

ලැප්ටොප් හොරාගේ බිරිඳගේ සාක්ෂියෙන් මංගලගේ ලිංගික ඇසුරක තොරතුරු හෙළි වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ නිවසට ඇතුළු වී ලැප්ටොප් පරිගණකයක් හා රටබීම බෝතල් කිහිපයක් සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබී ය. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඇප ඉල්ලමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ සොරකම් කළ බව කියනලැප්ටොප් පරිගණකය සිය සේවාදායකයා සමග ...

Read More »

ඇමෙරිකාවට වසර විස්සකින් මෙපිට දරුණුම සීතල

ජනවාරියේ මැද භාගයට කිට්ටුවෙමින් තිබියදීත් තවමත් අපේ රටේ පවා වෙන කාලවල නැතිතරම් සීතලක් විශේෂයෙන් උදය කාලයට හා රාත්‍රියට පවතියි. යුරෝපයේ හා ඇමෙරිකාවේ තත්ත්වය අපට වඩා බෙහෙවින්ම දරුණුය. විශේෂයෙන් ඇමෙරිකාවේ ජනතාව පෙළෙන දැඩි සීතල වසර විස්සකින් මෙපිට ඇමෙරිකාවට දැනුණු දරුණුතම සීත කාලය බව කියැවෙයි. මේ සීතල කොතෙක්ද යත් අන්තර්ජාලයේ තැනක මේ සීතල ගැන සඳහන්ව තිබුණේ “හෙල් ෆ්‍රීසස්ස් අවුට්” හෙවත් “අපායේ සීතල” ...

Read More »

ශිරාණි තීන්දුවක් ගනී.. රට හැර යන්න හෝ මහ ඇමති සටනට

දුෂණ චෝදනා මත දෝෂාභියෝගයකින් ධුරයෙන් නෙරපන ලද හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට බස්නාහිර පළාත් මහ ඇමති ධුරයට සඳහා තරඟ කරන්නැයි විපක්‍ෂයෙන් ලැබී ඇති ආරාධනාව සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වීමට ඇය තීරණය කර තිබේ. දේශපාලනයට පිවිසීමේ තීරණයට ඇයගේ සැමියා වන හිටපු ජාතික ඉතිරි කිරීමේ බැංකු සභාපති ප‍්‍රදීප් කාරියවසම් ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම හිතවතුන්ගේ දැඩි විරෝධය නිසා තීරණයක් ගැනීම කල් යමින් තිබිණ. මේ හේතුව ...

Read More »

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

2014 ජනවාරි මස 12 15:16:24 | ලංකාදීප කර්තෘ මණ්ඩලය වේගෙන් එන රළ පහර ගල් පරවල වැදී අඩි ගාණක් උඩට විසිවෙයි. කිරි පෙණ පිඬු නංවා මොහොතින් බිඳී යයි. මොහොතකින් තවත් රළ පහරක් ඒ ගල්පර මත ගැටෙයි. බලා සිටින අපට නම් මෙය ඇති නොවන දසුනකි. පුංචිවට ඇතිවන රළ පෙළ වෙරළ ළඟදී කරන දඟකාරකමක්. ඒ ආසන්නයට ගියවිට මුහුදු ජලයෙන් ගතම තෙමී යයි. මේ ...

Read More »

කිහිල්ලෙන් මල් අත්ත ගලවයි

දකුණූ කිහිල්ල අසලින් මල් අත්තක් සිරුරට ඇතුළු වු සෙබළකුට සාර්ථක සැත්කමක් කළ බව ගම්පහ රෝහල කියයි. තැඹිලි කැඩීමට ගසට නැඟුණු සෙබළ දිනුෂ ලක්මාල් (21) ගහෙන් වැටෙද්දී සිරුරට මල් අත්ත ඇනී ඇත. සැත්කමෙන් පසුව ඔහු හොඳ සුවයෙන් පසුවන බව වෛද්‍යවරු කියති. lankadeepa Share

Read More »

භාරත දියණිය සන්ධානෙන් බස්නාහිරට – මැද කොළඹ ආසන සංවිධායක තනතුරත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ ආසන සංවිධායක ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනාධිපති උපදේශකවරයෙකු වූ අභාවප්‍රාප්ත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පත් කර තිබේ. විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කළේ ඇය අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී ඇති බවයි. අදාළ සංවිධායක ධුරයට පත්වීමේ ලිපිය හෙට දිනයේ නිල වශයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය භාරගැනීමට නියමිතව තිබෙනවා. හිරුණිකා ...

Read More »

ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාසැල් වියේ දගකාරකම් හෙලි කරයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුන්දර පාසැල් මතකයන් අවධිකරමින් රසවත් සිද්ධීන් රැසක් ප්රකාශ කරනු ලැබීය. පාසැල් අවධියේ රසවත් සිද්ධීන් කියන්නැයි පැමිණ සිටි ආදි සිසුන්ගෙන් ලද ඉල්ලීමකට අනුව පාසැල් සමයේ තර්ස්ටන් කැෆේ එකෙන් හොරා කාපු හැටි, පාසලෙන් හොරෙන් පැන ගිය අවස්ථා ගැනද, මෙහිදි සිනහමුසු මුහුණින් ප්රකාශ කරනු ලැබුවේය. ජනපතිවරයා 1963 දක්වා තර්ස්ටන් විදුහලේ අධයාපනය ලැබූවෙකි. ඔහු මේ හෙළිදරව්ව කරනු ලැබුවේ තර්ස්ටන් ...

Read More »

කාන්තා රැකවරණයට රිවෝල්වරයක්

ඉන්දියාවේ ‘කන්පුර්’ නගරයේ, ‘ඉන්දියන් ඕර්ඩ්නන්ස්’(IOF) අවි කම්හල කාන්තාවන්ගේ ආත්මාරක්ෂාව සහතික කිරීම සඳහා පාවිච්චි කළ හැකි ගිනි අවියක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. එය කාන්තා රැකවරණය සඳහා නිපදවුන පළමු ඉන්දියානු ගිනි අවියයි. 2012 දෙසැම්බර් මාසයේ දිල්ලි සමූහ දූෂණ අපරාධයට වසරක් පිරීමත් සමඟ හඳුන්වා දෙනු ලැබුණ නව සැහැල්ලු රිවෝල්වරය, එම දුෂණයට ගොදුරු වූ ‘නිර්භයා’ ශිෂ්‍යාවට පිදෙන උපහාරයක් හැටියට නම් කරනු ලැබ තිබෙන්නේ ‘නිර්භීක්’යනුවෙන්. ...

Read More »