Tag Archives: spotlight

පුස්තකාල සහයකව සිටි මහින්ද ජනපති වන බව කියූ අනාවැකිය

“වාසනාවන්ත ළමයෙක්..ඔය ඉලන්දාරියා අනාගතයේදී රජ වෙනවා” එකල විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් සිදුකල පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි එකල එම විශ්ව විද්‍යාලයේම පුස්තකාල සහායක ලෙස කටයුතු කල මහින්ද රාජපක්ෂ අනාගතයේ ජනපතිවන බව කියූ අනාවැකියක් පිළිබඳව හෙළිකොට තිබේ. එම අනාවකියා පවසා ඇත්තේ වැලිවිටිය සෝරත නායක හාමුදුරුවන් විසිනි. එම සිදුවීම මේධානන්ද හිමියන් විසින් විස්තරකොට තිබුනේ මෙලෙසිනි. “වැලිවිටිය සෝරත නායක හාමුදුරුවෝ ඒ කාලයේ වැඩ ...

Read More »

ඇමැති දෙන්නගේ කලිසම් ඔලුවෙන් ගලවන්න ළඟදීම අපි එනවා ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කියති.‍

“නුදුරේදීම අපි කෑගල්ලේ, මාවනැල්ලට එනවා.ඔය අතාවුද සෙනෙවිරත්නගෙයි,ලලිත් දිසානායකගෙයි,තව කීපදෙනෙකුගෙයි කලිසම් ඔලුවෙන් ගලවන්න තියෙනවා අපිට.මොකද මේ වගේ බහුබුතයෝ පාර්ලිමේන්තු නොඑවිය යුතුයි.” බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත‍්තේ ඥානසාර හිමියො පැවසූහ. කොළඹ දී ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.වැඩිදුරත් ඥානසාර හිමියෝ මෙසේ පැවසූහ. ‘බෞද්ධයෙක් හරි හාමුදුරුනමක් හරි පුරාවස්තු බිමක යමක් ඉදිකළොත් පොලිසියෙන් ඇවිත් කුදලා ගෙන යනවා.සිංහල බෞද්ධයාට නීතිය ...

Read More »

වෙරළට ආ මෝරා රු. ලක්ෂ දෙකකට විකුණලා

මඩකළපුව මෝදර මුහුදේ අඩි 12ක් දිගැති මෝරකු වෙරළට ඇදී තිබේ. කිලෝග‍්‍රෑම් 750ක් බරැති මෙම මෝරා රුපියල් ලක්ෂ 2ක මුදලකට අලෙවි කිරීමට එහි ධීවරයන් කටයුතු කළ බව ප‍්‍රදේශවාසීහු පැවැසූහ. පවතින කාලගුණ තත්ත්වය මත මෙම මෝරා මරණයට පත්වන්නට ඇතැයි ප‍්‍රදේශවාසීහු සඳහන් කළහ. (ජවුෆර් ඛාන් – මඩකළපුව) Rivira.lk Share

Read More »

‘20 වැනි සියවසේ මහා විමුක්ති දායකයා ඔහුයි‘

‘20 වැනි සියවසේ මහා විමුක්තිදායකයා ඔහුයි. ඔහු නමින් විශාල ඉතිහාසයක් සතුයි. යම්කිසි පුද්ගලයෙක් අගය කිරීම තරමක් අපහසු කාර්යයක්.රටක් සාමය වෙනුවෙන් ගෙනගිය, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් සතු පුද්ගලයකුගේ ගුණ ගැයීම ඊටත් වැඩිය අපහසුයි‘ යැයි ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා අද (10) ජොහැන්නස්බර්ග් නුවර පැවැති නෙල්සන් මැන්ඩෙලා සමරු උත්සවයේ දේශනයක් කරමින් පැවසීය. වර්ණභේදවාදය දකුණු අප්‍රිකාවෙන් පමණක් නොව, මුළු ලෝකයෙන්ම තුරන් කිරීමෙහිලා අසමසම මෙහෙයක් ඉටු කළ ...

Read More »

“දුෂිත රජය සමග සන්ධානගත ගත වෙන්නේ නෑ. රට වෙනුවෙන් යමක් ඉටු කිරීමට නොහැකි පුද්ගලයින්ගේ කූට උපක්‍රම වලට රැවටෙන්න එපා” -ජෙනරාල් සරත් ෆොන්සේකා

තම පක්ෂය සන්ධානගතවීමට සැරසෙන බවට පුවත්පත්වල පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ මීරිගම, පස්යාලේදී පැවැති ජන හමුවකදී ය. “අද මම දැක්කා පත්තරයක තිබුණා ප්‍රධාන සිරස්තලයක් උතුමානොත් එක්ක අපි එකතුවෙන්න සාකච්ඡා කරනවා කියලා. කතාවක් තියෙනවා කියලා. මේවා ඔක්කොම කූට උපක්‍රම”. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ, රට වෙනුවෙන් යමක් ඉටු ...

Read More »

දවසට ග්‍රෑම් 3 ක්‌ “රන්” ලැබෙන කොච්චි කඩේ කුණු කාණුවේ රත්තරන් ආකරය

මහමග යනෙන අපට හමුවන මිනිස්‌සු විවිධය. ඔවුහු අප සිහිනෙන්වත් නොසිතන දේ කරති.  එවැනි අසාමාන්‍ය මිනිසුන් ගැන ලියෑවුන ලිපි පෙළක මුල් ලිපියය මෙය. මනුෂ්‍යයා රත්රන් සොයා පොළොව හාරන්නට පටන් ගත්තේ මෙයට අවුරුදු කීපයකට පෙරද· නැගෙනහිර යුරෝපයට අයත් බල්ගේරියාව නමැති රටේ ඪැරබ්බැජරදචදකසි නමැති සුසාන භූමියෙන් මතුව තිබෙන රන් කැබලි කිහිපයකට අනුව මිනිසා මුල්වරට රන් සොයාගන්නට ඇත්තේ මෙයට වසර 7000 කට පෙර ය. රන් ...

Read More »

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ඇරඹෙයි

මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(10) සිට විභාග මධ්‍යස්ථාන 4300 කදී පැවැත්වේ. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 384,056 දෙනෙකුද, පෞද්ගලික අයදුම්කරුවන් 194,084 දෙනෙකුද පෙනීසිටින අතර සහභාගීවන මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 578,140කි. මෙම විභාගයේ පරිපාලන හා ඇගයීම් කටයුතු සඳහා යොදවා ඇති කාර්යය මණ්ඩලය 76,000ක් පමණ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර දෙකකින් සිදු කෙරේන බවත් ...

Read More »

පියංගල බුදුපිළිමයේ හොරුන්ට පව් පළදෙයි ,පන්සලේ සිටි පොඩි හාමුදුරුවොත් මරා දමලා

බිබිල කොටසර පියංගල රාජමහා විහාරයේ තිබී මීට දින හතළිස් පහකට පෙර සොරුන් ගෙන ගිය පෞරාණික වටිනාකමකින් යුත් මිල කළ නොහැකි රන් ආලේපිත ලෝහමය බුදුපිළිමයේ දකුණු අත කපා හසලක උඩවෙල බර වර්ධන ඔයේ අඩි හතක් ගැඹුර මඩ වළක සඟවා තිබියදී පසුගිය 29 දින සවස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලදී. සොරකමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු හා කුඩා ප්‍රමාණයේ ...

Read More »