Tag Archives: srilanka

Gayesha & Hasinjith Mawbima Young Issue

ceylon radio

ගයේෂ පෙරේරා සහ හසන්ජිත් චතුරංග මබ්විම Young අතිරේකයේ දහඅට වංගුව වැඩසටහන කරන සුපුන් සමග ඇති කරගත් සංවාධයේ හඬ පටය Share

Read More »

අගමැති එන හින්දා කොත නිරාවරණයට සඟ රුවන නෑ

48410_dm-jayarathna copy

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති නිවිතිගල, කොලොම්බුගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ අලුතෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය එම ප්‍රදේශයේ විහාරස්ථානවල සියයට 99ක් පමණ භික්‍ෂුන් වහන්සේ උත්සවයට වැඩම නොකර අගමැතිවරයාට විරෝධය දක්වා තිබේ. ඒ සම්බන්ධයෙන් “මව්බිම”ට අදහස් දැක්වූ නිවිතිගල ‍ෙදාළොස්වල ශ්‍රී විජයවර්ධනාරාමාධිපති නිවිතිගල විපස්සි හිමියන් සඳහන් කළේ පසුගියදා පූජ්‍ය ඹ්මල්පේ සෝභිත හිමියන්ට “චීවරධාරියා” යන්න සඳහන් කරමින් කරන ලද අපහාසයට විරෝධය දැක්වීම ...

Read More »

ලංකා ඉතිහාසයේ පළමු වතාවට අගමැති උසාවි ගෙනයයි

z_p02-Prime-Minister-01 copy

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භික්ෂුන් වහන්සේ අගමැතිවරයකුට එරෙහිව නඩු පැවැරීමට සූදානම් වෙති. ජාතික හෙළ උරුමය මඟින් මෙලෙස අගමැති දි. මු. ජයරත්න මහතාට එරෙහිව නඩු පැවැරීමට තීරණය කර ඇත්තේ අගමැතිවරයා සමස්ත සංඝරත්නයට අපහාස කිරීමට එරෙහිවය. මත්කුඩු කන්ටේනරයක් මෙරටට ගෙන්වීමත්, එය රේගුවෙන් නිදහස් කර ගැනීමට අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු ලිපියක් නිකුත් කිරීමත් යන සිද්ධිවලට අදාළව අගමැති දි. මු. ජයරත්න මහතා හෙළ උරුමයේ නායක ...

Read More »

නිවේදිකාවෝ සීගීරියට ගැලැපෙන ඇඳුම් අඳිති.

26660_680071365378283_1786360886_n copy

සීගිරියෙන් සොයාගත් මැටි කල හා තෝරා ගත් නවීන මැටිකල ඇතුළු පුරාවස්තු ප්‍රදර්ශන කිරීමේ සංස්කෘතික උළෙළ සීගිරි ලෝක උරුම පරිශ්‍රයේදී ඇමැති ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි. ලබන 31 වැනිදා තෙක් ප්‍රදර්ශනය පැවැත්වේ.ඇමැතිවරයා එහිදී සංස්කෘතිය හා සිංහල කලාවේ අගය විස්තර කරමින් කතා කළ ඇමැති ටීබී ඒකනායක මහතා පැවසුයේ අද අපි මැටි ගැන කතා කරනා බවයි. ‘අද මාධ්‍ය මැටි වැඩ කරනවා.සංස්කෘතික අරමුදලේ ...

Read More »

ඇමැති ෆීලික්ස් ඒකල ගෙදරකට පැන පහර දෙයි

48047_1

ජාඇල – මිනුවන්ගොඩ පාරේ ඒකල ප්‍රදේශයේ ව්‍යාපාරික නිවෙසකට තවත් පිරිසක් සමඟ කඩාවැදී ඇතැයි කියන සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා එම නිවෙසට අලාභ හානි සිදුකොට ඇති බවට ජාඇළ පොලිසියට පැමිණිලි කොට තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇමැතිවරයාට ලැබිය යුතුව ඇතැයි කියන ලක්‍ෂ 35ක පමණ මුදලක් සම්බන්ධයෙන් මේ ආරවුල සිදුවී ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ...

Read More »

සිංගප්පූරුවේ මහකොමසාරිස් කාර්යාලයේ කුඩු සහ ගණිකා ව්‍යාපාරයක්?

download (1)

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වරිය ලෙස කටයුතු කරන ෆේරියල් අස්රෆ් , තම කාර්යාලයේ තිබු බුදු පිළිමය ඉවත් කොට ඒ වෙනුවට ඉස්ලාම් ආගමේ මුලාශ්‍ර එල්ලා තැබීම හෙළිවීමෙන් පසු අදාළ තානාපති සේවාවේ අභ්‍යන්තර සේවාවේ සිදුවන විශාල වංචා ප්‍රමාණයක් මේ වන විට හෙළ දරව් වෙමින් තිබේ. අදාළ තානාපතිනියගේ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය ගැන දිවයින පුවත්පත පළමුවෙන් වාර්තා කළේය. එසේම එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනු ...

Read More »