Ceylon Gossipක්‍රීඩා පුවත් අක‍්‍රම් දෙවැනි ඉනිම අරඹයි By ceylonradio - August 24, 2013 0 109 FacebookTwitterPinterestWhatsApp පකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක හා සුපිරි වේග පන්දු යවන්නෙකු වන වසීම් අක‍්‍රම් යළි විවාහ දිවියට එළඹ තිබේ. මේ වන විට 47 වියේ පසුවන වසීම් ගේ මනාලිය වූයේ 30 හැවිරිදි ඕස්ට්‍රේලියානු කාන්තාවක් වන ෂනීරා තොම්සන්ය. Share