11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

අජන්ත මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්

පැවති 20-20 ලෝක කුසලාන ආරම්භක තරගයවූ ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගයේදී අජන්ත මෙන්ඩිස් ලකුණු 8 කට කඩුලු 6ක් දවාගෙන තම ලෝක වර්තාවම අලුත් කරගැනීමට සමත් විය. මීට පෙර ඔස්ට්‍රේලියාවට එරහිව ලකුණු 16 කට කඩුළු 06 ක් ලෙස ඔහු සතුව තිබූ වාර්තාව මෙසේ අලුත් කරමින් ශ්‍රී ලංකාවට පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය හිමිකර දීමට ඔහු උපකාරී විය.

ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04 ක් පමණක් දැවි ලකුණු 182 ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 100 ක් පමණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles