19.2 C
London
Monday, May 19, 2025
spot_img

අඩනිරුවත් මෝස්තර නිරුපන ශිල්පිණීයක් වන “කිම්”ගේ අලුත් තෝරාගැනීම​…..!

ලෝප්‍රකට මෝස්තර නිරූපිකාවක් හා විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වන “කිම් කාර්ඩශාන්” තමාගේ අඩනිරුවත් ඡායාරූප ජනතාවට ප්‍රසිද්ධ නොකිරිමට තීරණය කර තිබේ. ඉතාමත් සරාගී පෙනුමක් ඇති කිම්, දිනපතා තමාගේ අඩනිරුවත් බිකිණී ඡායාරූප විවිධ වෙබ් අඩවි වලින් ප්‍රසිද්ධ කිරීමේ විනෝදාංශයකට ඇබ්බැහි වී තිබුණී. එමගින් විශාල රසික රසිකාවියන් පිරිසක් තමා සතු කර ගැනීමට සමත් වු කිම්ගේ මෙම තීරණය කන වැකෙනවාත් සමගම එම රසික රසිකාවියන් ඉමහත් කණගාටූවටත් කණස්සල්ලටත් පත්වී තීබේ. නමුත් අඩ නිරුවත් මොස්තර නිරූපනය මදකට නවතා පිහිනුම් ඇදුම් මෝස්තර නිරූපනයට ඉදිරියේදී පෙළබෙන බැවින් ඇයගේ රසික රසිකාවියන්ට තවදුරටත් ඇය සමග එක්වීමට අවස්ථාව උදාවනු ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles