අඩුපාඩු සකසාගෙන තරගයට මුහුණ දෙනවා-මහේල

පළමු තරගයේ දී සිදුවු අඩුපාඩු සකසා ගනිමින් අද (24) පැවැත්වෙන තරගයේ දී ඉන්දියානු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවසයි.

ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය අද පස්වරුවේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.

තරගය සම්බන්ධයෙන් ඊයේ (23) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන මෙලෙස අදහස් පළ කළා.

Check Also

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...

IPL ගිය අපේ දෙන්නෙක් නිළියක් එක්ක කාමරයක

පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය ...