Saturday , 28 November 2020

අත්‍යවශ්‍ය ආහාරවල ආනයනික බද්ද පහලට

අර්තාපල්, ලොකු ලූනු, කරවල, ටින් මාලු, හාල්මැස්සන් හා සීනි යනාදි ආහාරවල ආනයනික බද්ද අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...