9.7 C
London
Sunday, December 7, 2025
spot_img

අද පටන් පොලීසියට SMS වලින් පැමිණිලි කරන්න.

මහජනතාවට අද දිනයේ (03) සිට ‍කෙටි පණිවුඩ මගින් පොලීසියට හදිසි පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි බව පොලීසිය පවසයි. 146 වෙනි ‍පොලිස් දිනය සමරන අද, එම පැමිණිලි ඒකකයේ දුරකථන පොලිස්පති එම්.කේ. ඉලංගකෝන් මහතා විසින් පවසනු ඇත. ඕනෑම දුරකතනයකින් එම පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.

119 හදිසි ඇමතුම් අංශයේ තදබදය වැළැක්වීම අරමුණුකර ගනිමින් කෙටි පණිවුඩ පැමිණිලි සේවාව හඳුන්වා දෙන අතර එය 119 හදිසි ඇමතුම් අංශය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles