අද බිත්තර මීට වසර 30කට ඒවාට වඩා පෝ‍‍‍‍ෂදායකයි.

වර්තමානයේ කුකුලන්ට ලබාදෙන ආහාර නිසා, 70% පමන වැඩි විටමින් ඩී ප්‍රමාණයක් හා 13% කින් බිත්තරයක ඇති කැලරි ප්‍රමාණය මීට වසර 30 කට සමානව අඩුවී ඇතිබව බ්‍රිතාන්‍යයේ  ෆුඩ්කෝම් නම් ආයතනය සොයාගෙන ඇත.
ඔවුන්ට අනුව, වර්තමානයේ බිත්තරයක ඇති මේදය 20% පමනද අඩුවී ඇත.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...