අනර්කලී අලි අල්ලන්න ගිහින්

ජනපි‍්‍රය සිනමා නිලි, දකුණු පළාත් සභා මන්ත‍්‍රීනි අනර්කලී ආකර්ෂා අලි අල්ලන්නට ගොස් ඇතැයි Ceylon Radio අප වෙත වාර්තා වේ. ඇය මෙසේ අලි අල්ලන්නට ගොස් ඇත්තේ පුංචි විවේකයක් ලද නිමේෂයකදීය.

අනර්, අලින්ට දැඩි කැමැත්තක් දක්වන බවද පැවසේ.

ඇය මෙසේ අල්ලන්නට ගිය අලින් අතර සිටි සුද්ධි නම් ඇතින්න සමග ඡායාරූප කිහිපයක්ද ගෙන තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...