අපේ කාලයේ රොබින් හූඩ්

පසුගිය මැයි මාසය තුල  Lenovo සමාගම ඉතා ඉහල මුල්‍ය ප්‍රගතියක් වාර්තා කල අතර, සමාගම එයට ප්‍රතිචාර වශයෙන් එහි (CEO) ප්‍රධාන විධායක නිලධාරී Yang Yuanqing මහතාට ඩොලර් මිලියන තුනක ප්‍රසාද දීමනාවක් පිරිනමා ඇත. කතාවේ වැදගත්ම දෙය නම් ඔහු එම විශාල මුදල තමාට නොගෙන එය තම සමාගමේ පහල මට්ටමේ සේවකයින් අතරේ බෙදා දීමයි.වාර්තාවන්ට අනුව දල වශයෙන් එක් අයෙකුට  ඩොලර් 314 ක ප්‍රසාද දීමනාවක් හිමි වී ඇත.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...