12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

අපේ කෙල්ලෝ ඉතාලි ක්‍රිකට් ශූරතාව දිනයි

මෙම වසරේ පැවැති ඉතාලි කාන්තා ක්‍රිකට් තරගයේදී ඈන් කුමාරි කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මිලානෝ ක්‍රිංග්‍රෝ ක්‍රිඩා සමාජය ශූරතාව දිනා ගත්තේය. කණ්ඩායමේ සෙසු ක්‍රිඩිකාවෝ ශ්‍රී ලාංකිකයෝ වීම විශේෂත්වයකි.
ඉතාලි ජාතික ෆ්බියෝ මරබීන් ක්‍රිංස්ග්‍රෝ ක්‍රීඩා සමාජයේ සභාපතිය. කමල් කාරියවසම් එහි පුහුණුකරු හා කළමනාකරුය. මෙම ක්‍රීඩා සමාජයට පාකිස්තානය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග කරති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles