අභය දානය අලුත් කල අපූරු මිනිසා

රන්ජන් ද සිල්වා නම් අපේ කතානායකයා දැනට වැල්ලවාය ගව මස් කඩයේ ටෙන්ඩර හිමිකරුය. 2012 වසර සඳහා මසකට රු.140,000 බැගින් ගෙවීමේ පදනම මත ඔහු එය භාරව කටයුතු කරයි. මෙහි විශේෂත්වය වන්නේ එහි ඔහුගේ පාලනය යටතේ කිසිදාක ගවයන් නොමැරීමයි. ඔහුගේම වචන වලින් කියනවානම් “මම මේ ටෙන්ඩරය ගත්තේ ගවයන් මරන්න නෙවෙයි ඒ අහිංසක සතුන් ජීවත් කරවන්නයි. මාසෙන් මාසේ මේක මම ගෙවාගෙන යනවා මම මුදල් තියන කෙනෙක් නෙවෙයි මේ දේ කරන්නේ මගේ හිතේ හයියටයි. සමහර මාසවල ජීව්වත් වෙන්නවත් මුදල් නැහැ එහෙත් මම සතුටු වෙනවා අහිංසක ජීවිත 3,4 ක පන දිනකට මම බේරනවා කියලා.

අද දවසේ රන්ජන් මේ කටයුත්තට මුල පිරුවා. එත් දිගටම මේ දේ ඉදිරියට කරගෙන යාමට නම් අපේ සහයෝගය ඔහුට අත්‍යඅවශ්‍යයි.

ඔබත් මෙයට දායක වීමට කැමති නම් ලියන්න අපට info@ceylonradio.com

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...