13.5 C
London
Friday, April 25, 2025
spot_img

අමල් පෙරේරා පොලිස් අත්අඩංගු වේ

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතා දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් රාජකාරියට බාධාකරමින් සාමය කඩවන සේ ප්‍රසිද්ධ ස්ථානයක හැසිරුණු බව කියන ජනප්‍රිය ගායක අමල් පෙරේරා  අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද දිනයේදී ඇප මත නිදහස් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටී. එසේම ඔහු අද දින(28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles