අමල් පෙරේරා පොලිස් අත්අඩංගු වේ

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතා දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් රාජකාරියට බාධාකරමින් සාමය කඩවන සේ ප්‍රසිද්ධ ස්ථානයක හැසිරුණු බව කියන ජනප්‍රිය ගායක අමල් පෙරේරා  අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද දිනයේදී ඇප මත නිදහස් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටී. එසේම ඔහු අද දින(28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...