12.6 C
London
Thursday, May 15, 2025
spot_img

අමුතු අනංගයින්ට දරුණු ප්‍රහාරයක්

හබරදුව වෙරළ තීරයේ පෙම් සුව විදින ප්‍රේමවන්ත ජෝඩු දෙස හොරෙන් බලා සිටි බව කියන පිරිසකට පහර දී එලවා දමා තිබේ. මෙම බලා සිටින්නන් නිරුවතින් ගොස් තරුණියන් වැළඳ ගැනීම, තරුණයින් පලවා හැර තරුණියන්ව පැහැර ගැනීම. තරුණ ජෝඩු බිය ගන්වා ඔවුන් සතු මුදල් හා වටිනා දේවල් පැහැර ගැනීම. අනග රැඟුම් ජංගම දුරකථන මඟින් වි‍ඩියෝ ගත කිරීම වැනි විවිධ ක්‍රියා සිදුකරන බව හබරාදූව ප්‍රදේශයේ තරුණ පිරිස් පවසති. මෙසේ කරන්නේ හබරාදුව ප්‍රදේශයේ තරුණයින් නොවන බවත්, පිටතින් පැමිණි පුද්ගලයින් බවත් තොරතුරු අනාවරණය වී තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles