අරුණිටත් ලඟදීම මංගල සීනු

0
174

2008 දෙරණ රූ රැජින බවට පත් වූ අරුණි රාජපක්ෂ ලබන මස අගදී යුගදිවියට එළඹීමට නියමිත බව අපට ආරංචි විය. මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක හිමිකරුවෙකුගේ බාල සොහොයුරෙකු සමග ඇය විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියි.

සුපර් සික්ස් චිත්‍රපටයෙන් රංගනයට පිවිසි අරුණි මීට පෙර නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්, එම ප්‍රදේශයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මාධ්‍ය ප්‍රධානියෙක් හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සමග ද හාදකම් පැවැත්වූ බව දැනගන්නට ලැබුණි.