අරුම පුදුම මාලුවෙක් බේරේ වැවේ
මීට කලින් දැක නැති අසාමාන්‍ය ආකාරයේ මාලුවෙක් කොළඹ බේරේ වැවේ දී xtream youth ඡායාරූප කණ්ඩායමේ සාමාජිකයෙක්ගේ කැමරා කාචයට අසුවී ඇත.
නමුත් මේ මත්ස්‍යා මේ වන විට ජීවතුන් අතර සිටිනවාද නැත්ද යන්න තහවුරු කර නැත.
හරි නම නොදන්නා මේ මාලුවා රිවර් මොන්ස්ටර් ඝනයට අයත් මාලුවෙක් බව අප සිතන නමුත් එය තහවුරු කිරීමට නොහැක.

- Advertisement -