අධි තාක්‍ෂණික ඔරලෝසුවක් අතේ පැළදීමට ඔබත් කැමතිද? දැන් ඔබට එම සිහිනය සබෑ කරගැනීමට SONY වෙතින් නවතම අධි තාක්‍ෂණික ඔරලෝසුවක් හඳුන්වා දී තිබෙනවා.පවුම් 109 ලෙස මිලකර ඇති මෙම ඔරලෝසුව දිගින් හා පලලින් 36mm කි මෙහි ඝනත්වය 8mm ක් වන අතර බර 15.5g කි. USB හා BLUETOOTH මගින් ඔබේ ජංගම දුරකතනය හා සම්බන්ධතවය පවත්වා ගත හැකිය……..15………… .එමගින් ජංගම දුරකතනයේ කැමරාව,MESSAGES,කාලගුණ තොරතුරු බැලීමට ඔබට හැකියාව ලැබෙන අතර මෙය TOUCH SCREEN එකකින් සමන්විතයි.මෙය Sony Xperia S හා Samsung Galaxy S3 සමග ඉතා හොඳින් සම්බන්ධාවය පවත්වයි.