අලුත් අවුරුද්දේ ගිනිකෙළි සැමරුම්

0
214

ඔන්න හැමෝටම ලැබුවාවූ 2014 අලුත් අවුරුද්ද සියලු යහපත් පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් ලෝකේ අනිත් උදවිය අලුත් අවුරුද්ද පිළිගත්තේ කොහොමද කියල පෙන්නන්නයි මේ ලෑස්ති වෙන්නේ. අපේ රටේ නම් බොහොමයක් දෙනා කිරිබත් උයලා ආගමික වතාවත් වලට මුල්තැන දුන්නත් අනිත් රටවලනම් මේක ගොඩක් දුරට වෙනස්. ගොඩක් රටවල අලුත් අවුරුද්ද පිළිගත්තේ ගිනිකෙළි සංදර්ශන පවත්වලා. මේ සංදර්ශන වලට ගිය වියදම නම් බොහොමයි.

පහලින් තියෙන්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන්වල අලුත් අවුරුදු සැමරුම.

http://youtu.be/Zxek8twqowE

 

පහලින් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල අලුත් අවුරුදු සැමරුම.

http://youtu.be/_mUdp3AHgf0