12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

අලූත්කඬේ උසාවි සංකීර්ණය ආසන්නයේ උණුසුම් තත්ත්වයක්

දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ රැස්වෙයි
අලුත්කඩේ පිරිසකට පොලු පහර!
අලුත්කඩේ පිවිසුම් මාර්ග අවහිර කරති!
නීතීඥවරු අරලියගහ මැදුර දෙසට!
කොළඹ අළුත්කඩේ යුද පිටියක් දසදහසකට අධික පිරිසක් සටනේ
පොලුවලින් ගහ ගනිති
තුවක්කු, බැට්න් පොලු සීරුවෙන්
ජල ප්‍රහාරයක් එල්ල කරයි
අලූත්කඬේ උසාවි සංකීර්ණය ආසන්නයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව ඇත.

ශ‍්‍රී ලංකා නීතීඥ එකමුතුව විසින් කොළඹ අලූත්කඬේ උසාවි සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා අද දිනයේදී සාමකාමී පා ගමනක නිරතවීමටයි සැළසුම් කර ඇත.

කෙසේ වෙතත් එය ආරම්භ කිරීමට නීතීඥවරුන් උත්සාහ කිරීමත් සමග තවත් පිරිසක් එම මාර්ගය අවහිර වන සේ උද්ඝෝෂණයක නිරතවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගත් ගෙන ඇත.

එම උද්ඝෝෂකයන් නීතීඥවරුන්ගේ විරෝධතා පා ගමනට විරෝධය දැක්වීමත් සමගමයි මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබෙනවා.

විරෝධතාවය හේතුවෙන් අලූත්කඬේ අධිකරණ සංකීර්ණයට පිවිසෙන මාර්ග කිහිපයක්ද පොලීසිය විසින් වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් මේ වනවිටත් කොටුව – පිටකොටුව ප‍්‍රදේශයේ පවතින්නේ දැඩි රථවාහන තදබදයක්.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles