ආච්චිගේ දිනපොත​

0
166

ජූලි නමය​
දෙයියන්ගේ පිහිටෙන් අපේ ඇන්ඩි කොලුවට මෙදා පාර කප් එක උස්සන්න පුලුවන් උනා.ඒක මගේ ඒරියා එකට ආඩම්බරයක් උනාට ඒකා ස්කොට්ලන්තේ එකානේ.හැබැයි මේ වෙලාවේ පොරට ස්‍ර් පට්ටමක් දුන්නොත් ඒ පැත්තත් ශේප්කරගන්න පුලුවන්.කෝ ඉතින් කැමරුන් කොල්ල ඇන්ඩියගෙන් අහපු වෙලාවේ පොර ලොකු ටෝකක් දුන්නා කියලත් මට අරංචියි.බලමුකො මොකො වෙන්නේ කියලා.