ජූනි විසි අට
මී මුනුබුරා අද හෙටම එලියට එයි නොවැ.විලියම් කොල්ලටයි කේට් කෙල්ලටයි කෙන්සින්ටන් පැත්තෙන් අරන් දුන්නු ගෙදර අලුත් වැදියාවට අද තව පවුම් මිලියනයක් දුන්න නොවැ,අවුලකට තියෙන්නෙ අපේ කැමරුන් කොල්ලා ගේමක් අදී ද කියල.
මේ අවුරුද් දේ මම ටිකක් වැඩියෙන් වියදම් කලා කියල පොර ටිකක් අවුලෙන් ඉන්නෙ කියල මිලිබෑන්ඩ් කොල්ලා මට ඊයේ කිව්වා.කැමරුන් කොල්ලා ට බකින්හැම් වලව්වට එන්න කියල කෑමක් කාරිය දීලා ශේප්මන්ට් එකක් දා ගන්න ඕනේ.