ජූලි විස්ස
යන්න ඔනැ අපේ ක්‍රිකට් කොල්ලන්ට මොඩි චියර් පාරක් දෙන්න..
කොල්ලෝ ටික දැන් ෆුල් ෆෝර්ම් එකේ නොවැ ඉන්නේ.
මේදා පාරත් අපිට ඈශස් කප් එක ගන්න පුලුවන් උනොත් ගොඩම තමයි.
පොඩි අවුලකට තියෙන්නේ ලංකාවේ මිස්ටර් එම් වගේ මමත් බලන්න යන මැච් පරාද වෙයි ද කියන එකයි.එහෙම උනොත් නම් ලංකාවේ එවුන් පොරගේ රෙදි ගලෝනවා වගේ මෙහෙ එවුන් මගෙත් රෙදි ගලවයි.