ආච්චිගේ දින පොත​

ජූලි විසි දෙක​
අදනම් පට්ට සනී ඩේ එකකි, ඒ වගේම අපේ රජ පව්ලට ආතල් දවසකි.අලුත් පොඩි එකානම් අද කොහොම හරි එලියට එයි වගේ.කේට් කෙල්ලට අමාරු වෙලා අද හොස්පිටල් ඇඩ්මිට් කලා කියන්නේ.
ඉක්මනටම දරුවා ගෙදරටම ගේනකල් ඉදලා මූණු පොඩ්ඩ බලලා ඉකොට්ලන් ඩ් පැත්ත්තේ යන්න ඕනේ පොඩි ට්‍රිප් එකක්.
දැන්නම් ඉස්පිරිතාලේ විලියම් කොල්ලා විතරයි වගේ ඉන්නේ.කෝ අපේ මේ හැරී කොල්ලා.මම හිතන්නේ පොර දැන් ඉන්නෙ ආමි ට්‍රේනින් වලට් ඇෆ්ගනිස්තානේ ගිහින් වගේ.අද හවසට කට්ටියම ගෙන්නල පොඩි පාටියක් දාන්න ඕනේ.

Check Also

සෞභාග්‍ය ගමට ගෙනෙන – වී වගාවේ මහ කන්නය – රාව සිසාරා

ඉදිරියේදී පැමිණෙනුයේ වී වගාවේ මහ කන්නයයි. ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති පරිදි එළැඹෙන මහ ...

ඔබටත් කොහේ දී හෝ තවත් මරීයා කෙනෙකු මුණ ගැහැනොත්…ඇත්තටම ඔබ මොකද කරන්නේ?

මිනිස්සු නත්තල කියන වචනයට පුදුමාකාර විදියේ අර්ථකතන දෙනවා.ඇත්තටම නත්තල කියන්නනේ මොකද්ද?මං හිතන්නේ මේ වන විට ...