Satire/ Jokes ආච්චිගේ දින පොත By ceylonradio - July 23, 2013 0 176 FacebookTwitterPinterestWhatsApp ජූලි විසිතුන අම්මෝ ඇති යාන්තං කොලු පැටියෙක් ඉපදුනා.දැන් ඉතින් නිවී සැනසිල්ලේ පෙන්ශන් ගන්න පුලුවන්.කොහොම උනත් චාල්ස්ගෙනුයි විලියම්ගෙනුයි පස්සෙ ඔටුන්න අයිති වෙන්නේ ඉතින් මේ පොඩි එකාට තමයි. දැන් ඉතින් පොඩි දරුවට හොද නමක් දන්නත් එපැයි. Share