13.5 C
London
Friday, April 25, 2025
spot_img

ආච්චිගේ දින පොත​

ජූලි දහනමය​

අයියෝ කේට් දැරිවිගේ මේ අලුත් පොඩිඑකා කවදා එලියට එයි ද දන්නේ නෑ.

බලාගෙන ඉදාලා දැන්නම් මට ඇති වෙලා.මේ වැඩෙන් වෙන්නේ ස්කොට්ලන්තේ යන්න කියලා දාගෙන හිටපු ඒ ආතල් ට්‍රිප් එකත් දවසින් දවස කල් යනවා නේන්නං.

අනික මේ වලපයයි ගොඩ පයයි ඉන්න මගේ ෆියුස් කවදා යයිද කියල මටත් දැන් බයයි නොවැ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles