ආණ්ඩුවට එරෙහිව අසත්‍ය ප්‍රචාරයන් පැතිරවිම හේතුවෙන් නව කළමණාකාරිත්වය විසින් මිරර් වෙබ් අධවියේ කතෘ ලෙස කටයුතු කල කැලුම් ශිවන්ත සහ උප කතෘ ලෙස කටයුතු කල ශානිකා ජයසෙකර වහාම එම තනතුරු වලින් සහ ආයතනයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.
අවස්ථා ගණනාවකදිම වත්මන් ජනාධිපතිවරයා ඇතුලු රජයට විවිධ උපක්‍රම භාවිතා කරමින් අන්තර්ජාලය හරහා අසත්‍ය පැතිරවිමට මෙම දෙදෙනා සෘජුවම සම්බන්ධ බවට අනාවරණය විමෙන් පසුව පසුගියදා නව කළමනාකාරිත්වයට පත්වු දුමි ඉන්ටර්නැෂනල් ආයතනය මෙම තින්දුව ගෙන ඇති බව වාර්තා වෙනවා.
විවිධ රටවල සිට ක්‍රියාත්මක වු මධ වෙබ් අධවි සදහා තොරතුරු සැපයිමට මෙහුන් දෙදෙනා සෘජුවම ක්‍රියාකර ඇති බවට නව ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකුට සාක්ෂි සහිතව හසුවි ඇති අතර ඒ සමගම මෙම තිරණය ගෙන ඇති බවද වාර්තා වෙනවා.