ආදරේ වැඩි කමට දුම්රියට පැනලා

ගාල්ල දුම්රිය මාර්ගයේ ඊයේ(07) රාත්‍රියේ දී කටුගොඩ බිංගෙය අසළදී ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියට තරුණියක් සහ තරුණයෙකු පැනීමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

මෙසේ මිය ගිය තරුණිය මහනුවර ප්‍රදේශයේ පදිංචි 21 වියැති නිරෝශා ගයනි නමැත්තියක ලෙස හදුනාගෙන ඇති අතර තරුණයාගේ අනන්‍යතාවය මේ වන තෙක් හදුනාගෙන නොමැත.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...