19.4 C
London
Thursday, June 19, 2025
spot_img

ඇඩොල්ෆ් හිට්ලර් ට නිවුන් සහෝදරයෙක් හිටිය

අලහබාද් වල අවුරුදු 22 ක කෙල්ලෙක්ට නිතරම අල්ලපු ගෙදර අසල්වැසිය කරදර කරලලු.මේක නිතර නිතර වෙන දෙයක්ලු.දවසක් මෙයා මාර්කට් එකට ගියපු වෙලාවක අර අල්ලපු ගෙදර මිනිහත් ඇවිල්ල හිටියලු එතනට.ඒ මිනිහ මෙයාට නරක වචනෙන් බැනගෙන ලගින් ගියාලු.ඒකට මෙයාට ටිකක් විතර කේන්ති ගිහින්.කොච්චරක්ද දන්නවද.මුළු මාර්කට් එක ඉස්සරහම අර මිනිහගේ කනට ගහල.ඒ විතරක් නම් මදැයි.මේකි ගිහින් ඒ මිනිහගෙ බයික් එක කඩල කඩල ගිනිතියල.

 

http://youtu.be/xiVsr2HCBrw

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles