17.9 C
London
Friday, May 23, 2025
spot_img

ඇත්තටම චතුරිකාගේ පියාට ගයාන් පිහියෙන් ඇන්නද​?

චතුරිකා පීරිස්ගේ පියාට ඇගේ පෙම්වතා වන ගයාන් විසින් පිහියෙන් ඇණ තුවාල සිදු කල බවට අද වෙබ් අඩවි කිහිපයක තොරතුරු වාර්තා වී තිබුණා. නමුත් මේ පිළිබඳව සොයා බලපු අපිට නම් දැන ගන්න ට ලැබුණේ ඒක අර්ධ සත්‍යයක් කියලයි. චතුරිකා පීරිස් හා ගයාන් ගේ පෙම් පලහිලව්ව කටත් දැන් රහසක් නෙවෙයි. මේ දෙන්න දැන් ජීවත් වෙන්නේ එකට. කොහොම නමුත් මේ මඟුලට චතුරිකාගේ මාපියන් ඒතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ.

නමුත් චතුරිකාගේ සැප දුක් බලන්නට මාපියන් අද උදැසන චතුරිකා හා ගයාන් පදිංචිව සිටින අතුරු ගිරියේ නිවසට ගොස් තිබෙනවා. කොහොමෙන් කොහොම හරි නිවසේ කුස්සියේදී වූ කතා බහ බහින් බස් වීමක් දක්වා දුර දිග ගොස් තියෙනවා. ඒ වෙලාවේ ගයාන් එළවලු වගයක් කපමින් තමා ඉඳල තියෙන්නේ.

බහින් බස්වන මොහොතේ පිහිය අතේ තිබිලා එහට මෙහාට වැනිලා. ඒක උදුර ගන්න චතුරිකාගේ තාත්තත් උත්සහ කරලා ඒකෙන් වෙලා තියෙන්නේ දෙන්නාගෙම අත් කැපිල තුවාල වීම කියලයි ඒ කුස්සියෙන්ම ලැබුණු තොරතුරු මාර්ග අපට නම් කිව්වේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles