19.4 C
London
Thursday, June 19, 2025
spot_img

ඇමරිකාව යුද්ධය සඳහා රොබෝ සෙබළුන් හදයි

ඉදිරියේ තමන්ට මුහුණ දීමට සිදුවන යුධමට තත්වයන්ට මුහුණදීමට හැකිවන ලෙස රොබෝ සොල්දාදුවන් නිර්මාණය කිරිමට පෙන්ටගනය විසින් ආරමිභ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය ආරක්ෂක පරික්ෂන ව්‍යාපෘති ඒජන්සිය මඟින් නිර්මාණය කර අත්හදා බලා ඇති බවත් මෙය හදිසි යුධමය තත්වයකදී කි‍්‍රයාත්මක විය හැකි පරිදි සකසා ඇති බවත් සඳහන්ය.

මෙම රෝබෝවන්ට ස්වයංව තීරණ ගෙන කි‍්‍රයාත්මක විමේ හැකියාවකින් සමන්විත වන ලෙස නිර්මාණය කර ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.

DARPA ව්‍යාපෘතියේ බලධාරින් විසින් පවසන්නේ DRC රොබෝවරුන් තවත් වැඩිදියුණු කල තත්වය යටතේ සාමාන්‍ය මනුෂ්‍යයකු කි‍්‍රයා කරන ආකාරයෙන් සකි‍්‍රය කරවීම ඔවුන්ගේ අරමුණ බවයි.

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles