19.2 C
London
Monday, May 19, 2025
spot_img

ඇමී ඉන්දියාව මමී කරගනියි

බොලිවුඩි සිනමාව ට අලුතින්ම එක්වූ සුරෑපිණියක් එක් රැයකින් ජනප්‍රිය වුවහොත් ඔබ පුදුමයකින් වගෙ අසයි ඒ කොහොමද කියල එය ඔබටත් මටත් පුදුම වීමට කරැණක් නොවේ සිනමා කර්මාන්තයේදී.

මෙය වඩාත්ම පුදුමය දනවන කරැණ නම් එම තරැණිය එංගලන්තයේ ඉපදී හැදී වැඩී සුදු ජාතික කාන්තාවකි එනම් ඇගේ නම ඇමී ජැක්සන් ය.

බොලිවුඩයේ අලුත්ම තාරකාව බවට පත්වී ඇත්තේ මෙම සුදු ජාතික තරැණියයි 21 හැවිරිදි වියේ සිටිනා ඇමීට මෙම අවස්ථාව ලැබෙන්නේ අහම්බෙනි ඒ අන්තර්ජාලයේ පලවුන සුන්දර අහිංසක ආසියාතික පෙනුම නිසාය එම පෙනුම දුටු දමිළ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හරහාය.

ඇය රගපෑ එක් දිවානා මැඩ්රාස්පට්ටනම් ඇතුලු චිත්‍රපට කිහිපයක රගපෑ ඇමී ජැක්සන් නම් එංගලන්ත තරැණිය එක් රැයකින් ජනප්‍රිය වූවාය ඇයද එසේ මෙසේ තරැණියක්ම නෙ‍ෙම් ඇය ලෝක යෞවන රෑ රැජින කිරැළද 2010 වසරේදී මිස් ඉන්ග්ලන්ඩ් රෑ රැජින තරගයේ දෙවන ස්ථානයද ලබා ගෙන ඇත.

ඇය පදිංචිව සිටින්නේ එංගලන්තයේ ලිවර්පූර්හිය ඇගේ දෙමවිපියන් වන්නේ ඇලන් හා මාගරිටා ජැක්සන් එංගලන්ත සුදු ජාතිකයන්ය ඇමී කියන්නේ උපන් ර‍ෙටිදී තමන් සාමාන්‍ය ගැහැණු ළමයෙක් පමණයි යනුවෙන් මාධ්‍යට පවසා ඇත.

2010 වසරේදී තිරගත වූ මැඩ්රාස්පට්ටනම් ෆිල්මි එකේදී ඇය චරිතයට පණ පෙවිවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ දියණියටයි එම ෆිල්මි එකේදී ඇය ඉන්දියානු තරැණයෙකු සමග පෙමි බැද පුවතක් ඇත චිත්‍රපටයේ මෙන්ම දැන් දැන් ඉන්දියාවට ද පෙමි බදින්නට පටන් ගෙන ඇත ඇය ඉන්දියානු සාරි ඇදීමටත් ඉන්දියා කෑම කන්නටත් හින්දි හා දමිළ භාෂා ඉගෙන ගනිමින් පවතී ඇය කියා සිටින්නේ මම ඉන්දියානු සංස්කෘතිය වැළදගනිමින් ඉන්නවා කියාය.

එයට ආදරය කරන්නත් පටන් අරගෙන බව ඇය සතුටින් ද අහිංසක සිනහවකින්ද අදහස් පළකල සිටියි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles