14.9 C
London
Friday, April 25, 2025
spot_img

ඉන්ඳියාවේ දී මිනිස් ජීවිතයක් නැතිකරන්න £800

ව්‍යාජ ලිපිලේඛණ සකසා නොයෙක් නොයෙක් වාසි ලබගැනීමට ප්‍රසිද්දියක් උසුලන රටවල් අතර ඉන්ඳියාව ප්‍රමුඛ ස්ථානයක් උසුලයි.
මෙහි නවතම ක්‍රියාකාර කම වනුයේ ව්‍යාජ මරණ සහතික නිකුත් කිරීමයි.£800 වැනි සුලු මුදලකට ඔනැම රෝගයක් සදහන් කර එම සහතික පත් නිකුත් කරගත හැක​..
මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම සහතිකය කිසිවිටකත් ව්‍යාජ මරණ සහතිකයක් බව එය නිරීක්‍ෂනය කරන කිසිවෙකුටත් සොයාගත නොහැක​.
බහෝ එංගලන්තයේ වසන ඉන්දියන් වැසියන් මෙම ව්‍යාජ මරණ සහතිකය සකසා තමන් ගේ ජීවිත රක්‍ෂණයෙන් මුදල් ලබාගනී.
මෙම තොරතුරු සෙවීම සඳහා එංගලන්තයේ ප්‍රධාන පුවත්පතක් වන ද සන් පුවත්පතේ ලේඛකයෙකු හොර රහසේ එම සහතික පත් නිකුත් කරන වෛද්‍යවරයෙකු සමඟ සංවාදයක් පවත්වා එමගින් කරුනු අනාවරනය කරගෙන ඇත​.

scam2_1763489a

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles