ඉරානය Google තහනම් කරයි

ඉරානය තුල Google සෙවුම් යන්ත‍්‍රය භාවිතා කිරීම සහ Gmail භාවිතය එරට රජය විසින් තහනම් කර ඇත. මේ අනුව ඉරානයේ වෙසෙන්නන්ට Google හරහා තොරතුරු සෙවීම වාරණය වනු ඇත.

මෙම පියවර ගැනීමට හේතු වී ඇත්තේ Google හි වීඩියෝ අඩවිය වන You Tube හි විකාශණය කරන ලද මුස්ලිම් විරෝධයට හේතු වූ චිත‍්‍රපයට වාරණය නොකිරීමය.

මෙම තහනම ඉරාන උප අගමැතිවරයා විසින් පසුගිය ඉරිදා නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...