ඉස්ලාමික ත්‍රස්තයන් පිරිසක් බුද්ධ පිළිරුවක් කඩා බිඳ දමති

0
111

ඉකුත් සිකුරාදා ඉස්ලාමික ත්‍රස්තයන් පිරිසක් ඉන්දියාවේ ලක්නව් ප්‍රදේශයේ බුද්ධ පිළිරුවක් කඩා බිඳ දමා ඇත. සිකුරාදා පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව පෙළපාලියක් ලෙස සන්විධානය වූ 1000ට ආසන්න පිරිසක් පළමුව එම සිදුවීම වාර්තාකරණයට පැමිණි කැමරාකරුවන් 20ට පමණ දැඩි ලෙස පහර දී ඇත.

පිරිස විසුරුවා හැරීමට පොලීසිය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් අතර දිගින් දිගටම ඉදිරියට ඇදුණු ත්‍රස්ත පිරිස ප්‍රතිමාව කඩා බිඳ දමා ඇත.