Wednesday , 12 February 2025

උතුරු මැද 10% දෙනෙකුටම වකුගඩු රෝග

උතුරු මැද පළාතේ පුද්ගලයන් 100කගෙන් 10 දෙනෙකුටම වකුගඩු රෝගයට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කල විශේෂ පරීක්‍ෂණයකදී හෙළිව ඇත. උතුරු මැද පළාතේ පොලොන්නරුව හා අනුරාධපුර දිස්ත‍්‍රික්කවල පවත්වන ලද සායනවලදී පුද්ගලයන්ගේ මුත‍්‍රා සාම්පල පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම තොරතුරු හෙළිව තිබේ. මෙම වකුගඩු රෝගයට හේතුව පසේ අඩංගු ආසනික් ඇතුළු බැර ලෝහ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා එළි කර තිබිනි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...