උතුරු ලන්ඩනයේත් මහ මෙවුනා මධ්‍යස්ථානයක්

ලන්ඩනයේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානයේ ආගමික වැඩ සටහන් සඳහා වන ඉල්ලූම අනුව උතුරු එංගලන්තයේ නීස්ඩන්හිද තවත් මධ්‍යස්ථානයක් අරඹා ඇත. බැසිල්ඩන් ප‍්‍රධාන මධ්‍යස්ථානයේ වැඩ සිටින භික්ෂුන් තුන් නමට වෙනත් නගරවල වැඩ සටහන් පැවැත්වීමටද සිදුවී තිබේ.
නීස්ඩන්හි ධර්ම දේශනා, ධර්ම සාකච්ඡ හා සත් බුදු වන්දනා වැඩ සටහන්වලට සහභාගිවූ වැඩි දෙනා තරුණ තරුණියෝය.

    

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening ...