Saturday , 28 November 2020

උරුමය රට පටවන්නට මොහොතකට පෙර..

විදේශ රටකට යැවීම සඳහා සූදානම් කර තිබුණු ඓතිහාසික වටිනාකමින් යුතු කෞතුක භාණ්ඩ තොගයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. කොළඹ, කොටහේන ප්‍රදේශයේ සඟවා තිබුණු මෙම කෞතුක භාණ්ඩ තොගය පිළිබඳ ලැබුණු තොරතුරක් අනුව පොලීසියේ සහයෙන් මෙම භාණ්ඩ තොගය සොයාගෙන ඇති බව කියැවෙයි. මේ එකී කෞතුක වස්තූන්ය.

1552885421main-M

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...