උරුමය රට පටවන්නට මොහොතකට පෙර..
විදේශ රටකට යැවීම සඳහා සූදානම් කර තිබුණු ඓතිහාසික වටිනාකමින් යුතු කෞතුක භාණ්ඩ තොගයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. කොළඹ, කොටහේන ප්‍රදේශයේ සඟවා තිබුණු මෙම කෞතුක භාණ්ඩ තොගය පිළිබඳ ලැබුණු තොරතුරක් අනුව පොලීසියේ සහයෙන් මෙම භාණ්ඩ තොගය සොයාගෙන ඇති බව කියැවෙයි. මේ එකී කෞතුක වස්තූන්ය.

- Advertisement -