එංගලන්ත නායක strauss ක්‍රිකට් පිටියට සමුදෙයි

0
240

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් පිලේ නායක Andrew Strauss හදිසි තීරණයක් ලෙස ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව නිලවශයෙන් අද (29) නිවේදනය කළේය. Strauss ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන සියලූම අංශවල ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගෙන තිබේ.
එංගලන්ත ටෙස්ට් පිලේ නායකත්වයට එක්දින පිලේ නායක ඇලෙස්ටියාර් කුක් පත්කළ බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.