එක් අතක් අහිමි නැටුම් ශිල්පිණිය ලෝක ශූරතාව දිනයි

එක් අතක් සම්පූර්ණයෙන්ම අහිමි වූ පෝල් නර්තන ශිල්පිණියක විසින් හොංකොංහි පැවති ජාත්‍යන්තර පෝල් ශූරතා තරගාවලියේ පළමු ත්‍යාගය දිනාගැනීමට සමත්ව තීබේ. දෙබෝරා රෝච් නැමති මෙම ඕස්ට්‍රේලියානු ජාතික තරුණිය පෝල් නර්තනයේ යෙදීමේ දී කණුව වටා කරකැවෙමින් නර්තනයේ යෙදීම සඳහා එක් අතක් පමණක් යොදාගැනීම ඇය සතු දක්ෂතාවයේ විශේෂත්වය විය. ඇය පෝල් නර්තනය සඳහා යොමු වී ඇත්තේ 2006 වසරේදීය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...