14.9 C
London
Friday, April 25, 2025
spot_img

‘ඔබාමා සහ රොම්නි‘ ලොව ජනප්‍රිය ගිතය ගයති…

දින 120කටත් අඩු කාලයකදි කෝටි 65 කටත් වැඩි පිරිසක් නැරඹු මෙ වන වීට ලොව ජනප‍්‍රියම ගිතය බවට පත් වී ඇති දකූණු කොරියානු රැප් ගායක කිම් යුං ගයන ගැංගම් ස්ටයිල් ගීතය බැරැක් ඔබාමගේ සහ මීට් රොම්නිගේ ඡන්ද පොරොන්දු උපහාසයට ලක් කරමින් ඔවුන් දෙදෙනාට සමාන හඩරුව ද සහිත දෙදෙනෙක් එම ගායනයට එක්ව සිටිති. මෙවර ජනාධිපතිවරණයේ දී ඇමෙරිකාවේ ඇති බස්වල අංක තහඩුව ඇති ස්ථනායේ ඒ වෙනුවට ප්‍රදර්ශනය කැරුණේ ඡන්දය දීමට අමතක නොකරනු යන වැකියයි.

http://youtu.be/PUXjRuaqmMI

http://youtu.be/yTCRwi71_ns

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles